SLBC Sinhala National Service

Listen SLBC Sinhala National Service Radio To Live Online Station For Free Broadcast Website Live Web Radio Network In The Internet..
Listen SLBC SINHALA NATIONAL SERVICE Radio To Live


Share On:
Description: නිල වශයෙන් ඇරඹි ගුවන්විදුලියේ මුල්වරට 1927 දී එ... ්. ජී. පෙරේරාගේ නායකත්වයෙන් යුත් සජීවී සිංහල සංගීත වැඩසටහනක් ප්‍රචාරය වී ඇත. බ්‍රිතාන්‍යයේ දෙවන එඩ්වඩ් කුමරා ඇල්බට් හෝල් හි පැවැත්වූ කතාව ලන්ඩනයේ සිට සජීවී ව ලංකා ගුවන්විදුලිය ඔස්සේ විසුරුවා හැරිණි. එම වසරේම දෙසැම්බර් මාසයේදී කොළඹ මධ්‍යම ගුවන්විදුලි සංදේශ ගොඩනැගිල්ලේ පිහිටි ගුවන්විදුලි මධ්‍යස්ථානය ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි පැරණි මානසික රෝහලේ ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදි. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1942 සැප්තැම්බර් 03 දින නැවතත් ලංකා ගුවන්විදුලිය කොටා පාරේ පිහිටි බවර් ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් එය තාවකාලිකව ගුවන්විදුලි මධ්‍යස්ථානයක් බවට හැරවීය. දෙවන ලෝක යුද කාලසීමාවෙන් පසු 1949 ඔක්තෝබර් 05 දා සිට නැවතත් ගුවන්විදුලියේ ස්ථීර භූමිය වූයේ නිදහස් චතුරශ්‍රය අබිමුව පිහිටි පුරාණ ගොඩනැගිලි සමූහයකින් සමන්විත භූමියයි.Read more
Name: SLBC Sinhala National Service (සිංහල ජාතික සේවා ගුවන් විදුලිය)
Frequency: 91.7 FM
City: Colombo
Broadcast area: Sri Lanka
Language: Sinhala
Genre: Pop
Website: slbc.lk


SLBC Sinhala National Service is a station radio broadcasting in Sri Lanka. The headquarters for SLBC Sinhala National Service is located from Colombo. SLBC Sinhala National Service 91.7 FM radio station broadcasts a Pop Programs. The program is broadcast 24 hours per day in the Sinhala Language.

Listen to free online List of radio stations from Sri Lanka.
Listen to Your Favorite music, news, sports, weather, politics, business, education, cultural, .. Podcasts, Webradio, FM and AM Radio Stations for Free!